සොබාදහම යනු ස්වභාවධර්මයා විසින් අපට දායාද කල දෙයකි.ඵහි වටිනාකම කියා නිමකල නොහැකිය.
ඇතැමි ශාක වලින් ඉතා වටිනා බෙහෙත් වර්ගද සාදාගත
හැකිය.තවද දියඇලි,ගංගා,ඇළදොළ වලින් සොබාදහම
අලංකාර වී ඇත.ඉස්සර මිනිසුන් සොබාදහමට දෙවියන්
ලෙස සැළකූහ.ඵහෙත් දැන් මිනිසුන් සොබාදහම විනාශකර දමනවා. ඵම නිසා සුනාමි,නායයෑමි වැනි භායානකඅපදාවලට මුහුණ දීමට සිදුවෙලා තියෙනවා.
ඵම නිසා අපි සොබාදහම රැක ගත යුතුයි...........